tag:blogger.com,1999:blog-3869578077742450333.post7864418666905006782..comments2013-08-31T11:36:28.231-07:00Comments on සිනමාවතරණය: නිකිණි වැස්ස..!Anonymoushttp://www.blogger.com/profile/01953381984064095815noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-3869578077742450333.post-52097843414262868572013-08-31T11:36:28.231-07:002013-08-31T11:36:28.231-07:00නිවැරදි රසය වෙත නුඹව යොමු කිරීමටයි අපේ වෑයම.. :) ස...නිවැරදි රසය වෙත නුඹව යොමු කිරීමටයි අපේ වෑයම.. :) ස්තූතියි කොමෙන්ට්ටුවට.. :)Anonymoushttps://www.blogger.com/profile/01953381984064095815noreply@blogger.comtag:blogger.com,1999:blog-3869578077742450333.post-31377156299419426862013-08-31T11:34:11.178-07:002013-08-31T11:34:11.178-07:00අනිවාර්යෙන් සඳුන්... නුඹ අපි සමඟ රැඳෙන තුරාවට.. :)...අනිවාර්යෙන් සඳුන්... නුඹ අපි සමඟ රැඳෙන තුරාවට.. :)Anonymoushttps://www.blogger.com/profile/01953381984064095815noreply@blogger.comtag:blogger.com,1999:blog-3869578077742450333.post-16425579761551301222013-08-31T11:25:02.892-07:002013-08-31T11:25:02.892-07:00සිනමා කෘතිය සම්බන්දයෙන් නුඹ දක්වපු අදහස් වලට මම ගර...සිනමා කෘතිය සම්බන්දයෙන් නුඹ දක්වපු අදහස් වලට මම ගරු කරනව ශ්‍යාමා.. මේ මිනී මැරුම අවසාන විග්‍රහයෙදි ගත්තම සිද්ද වෙන්නෙ මිනී එම්බාම් කිරීමක් උදෙසාම නෙමෙයි නේද..?? ඒක අවසානෙදි සල්ලි හෙවත් තෘෂ්ණාව උදෙසාම කරන මිනී මැරුමක්ම තමයි.. ඉතින් මට පුද්ගලිකව නම් දැනෙන්නේ නැහැ අරුණ පෙන්වන්නේ අතිශෝක්තියක්ය කියල... හුදු ධෛර්යෙන් නැගී සිටින කාන්තාව අවසානයේ සියලු බාධක ජයගන්න විදියට කතාව අවසාන උනා නම්., චිත්‍රපටයේ තේමවෙ එන 'ජීවිතය යනු පිනි බිඳුවකැයි නුඹට සිතේවි' කියන වැකියට අර්ථ්යක් නැගේවි යයි මම හිතන්නෙ නැහැ,,.. :) එතැන ඉඳගෙන හිතද්දි කෙනෙක් තර්ක කරනව නම් නුඹත් මමත් ජීවත් වෙන සමාජය එච්චරටම අධම කුරිරු එකක්ය කියල., ඔව් ඒක එහෙම එකක් තමයි.. කොහොම උනත් නුඹේ ප්‍රතිචාරය ඉමහත් ගරුත්වයකින් පිල්ගන්නවා... :)Anonymoushttps://www.blogger.com/profile/01953381984064095815noreply@blogger.comtag:blogger.com,1999:blog-3869578077742450333.post-4887626522435791102013-08-30T21:36:16.080-07:002013-08-30T21:36:16.080-07:00නිකිණි වැස්ස බලන්න අවස්ථාවක් ලැබුනේ නෑ. දැන් නම් ක...නිකිණි වැස්ස බලන්න අවස්ථාවක් ලැබුනේ නෑ. දැන් නම් කොහොම හරි අවස්ථාවක් හොයාගන්න හිතෙනවා. මේ ලියල තියෙන විදියට ඇත්තටම සමාජය ඒ වගේ වෘත්තියක් දිහා වපරැහින් බලනවා වෙන්න පුළුවන්. ඒ වුනාට ව්‍යාපාරික හේතුවක් නිසා ජීවිතයක් නැති කරපු එක අසාධාරණයි. ඒක අරුණ ගේ අතිශයෝක්තියක් වගේ කියල හිතෙනවා. විශේෂයෙන්ම මිනි එම්බාම් කරනවා වගේ වෘත්තියකට ඇති වුන අභියෝගයක් නිසා. ඊට වඩා කොච්චර තරඟකාරී ව්‍යාපාරික කටයුතු සාමකාමිව කරන තරඟකරුවෝ ඉන්නවද ලංකාවේ? මට හිතෙනවා මේක මරණයකින් ඉවර කරන්නේ නැතුව සොමලතාගේ ධෛර්ය වෙනුවෙන් ධනාත්මක අවසානයක් ඇති කළා නම් හොඳයි කියල. මොකද මුළු විකාශය පුරාවටම ප්‍රේක්ෂකයා මරණය කියන දේත් එක්කනේ ඉන්නේ. මැරෙන හැටි, මිනි එම්බාම් කරන හැටිනේ දකින්නේ. අවසානයෙන් වෙන්නේ තව දුරටත් කලකිරීමක් ඇති වෙන එක කියලයි මට හිතෙන්නේ.
ඒත් මේ දීල තියෙන විචාරය නම් විශිෂ්ටයි. සුභ පැතුම්! shyamahttps://www.blogger.com/profile/12255388499650000445noreply@blogger.comtag:blogger.com,1999:blog-3869578077742450333.post-82532652137527326972013-08-28T06:23:02.792-07:002013-08-28T06:23:02.792-07:00හොද ආරම්භයක් ලලීන්
දිගටම ලියන්න හොද ආරම්භයක් ලලීන්
දිගටම ලියන්න සඳුන්https://www.blogger.com/profile/15911590858189937388noreply@blogger.comtag:blogger.com,1999:blog-3869578077742450333.post-1468606825959285682013-08-26T09:55:32.403-07:002013-08-26T09:55:32.403-07:00මේ තරම් සංවේදී කතාවක් තියෙනවා කියල දන්නවනම් මීට කල...මේ තරම් සංවේදී කතාවක් තියෙනවා කියල දන්නවනම් මීට කලින් බලනවා.
ගොඩක් ස්තුතියි රසවිඳින්න අවස්ථාවක් දුන්නට.
පටන් ගත්තු ගමන ගොඩක් දුර යන්න සුභ පැතුම්!kushnoreply@blogger.comtag:blogger.com,1999:blog-3869578077742450333.post-12963409241504531432013-07-30T04:20:43.741-07:002013-07-30T04:20:43.741-07:00Word Verification කියන්නේ කමෙන්ට් දානකොට වැටෙන cod...Word Verification කියන්නේ කමෙන්ට් දානකොට වැටෙන code එක ඒක නවත්ත ගත්තොත් කමෙන්ට් කරන අය කමෙන්ට් කරන්න මැලිවෙන්නෙ නෑ . මෙන්න එතනට යන ක්‍රමය
…Settings › Posts and comments > Show Word verification - No

සින්ඩි වලට දාන්න කෙලින්ම rss ලිපිනය සින්ඩිවලට දෙන්න එතකොට වැඩේ ඉක්මන්. පුලුවන් තරම් සින්ඩිවලට ඉල්ලුම් කරන්න .

…ඔබට ජය !
Loku Johnhttps://www.blogger.com/profile/16199897588110948298noreply@blogger.comtag:blogger.com,1999:blog-3869578077742450333.post-3082058027327316072013-07-25T06:56:53.733-07:002013-07-25T06:56:53.733-07:00බ්ලොග් කලාවේ ප්රවීනයකු වන ඔබ කරන මග පෙන්වීමට ස්තූ...බ්ලොග් කලාවේ ප්රවීනයකු වන ඔබ කරන මග පෙන්වීමට ස්තූතියි.. :) 'Word Verification' කිව්වේ අකුරු සහ වචන වල තිබ්බ දෝෂ ටික නේද?? මම ඒ ටික නිවැරදි කරන්නම්.. සින්ඩියට මගේ බ්ලොග් දාගන්න බැරි වුනු එක තමයි මම මුහුණ දෙන ලොකුම ප්රශ්නය.. කීප වරක් උත්සහ කලත් හරි ගියේ නැහැ.. ඒ සම්බන්දයන් සහයෝගයක් දෙන්න පුලුවනි නම් ලොකු උපකාරයක්...Anonymoushttps://www.blogger.com/profile/01953381984064095815noreply@blogger.comtag:blogger.com,1999:blog-3869578077742450333.post-1805961933379759082013-07-25T05:59:57.490-07:002013-07-25T05:59:57.490-07:00ස්තූතියි සඳරුවනී.. ඔබේ සුබ පැතුම් නිතැතින්ම ධෛර්ය...ස්තූතියි සඳරුවනී.. ඔබේ සුබ පැතුම් නිතැතින්ම ධෛර්යයක් ශක්තියක් :)Anonymoushttps://www.blogger.com/profile/01953381984064095815noreply@blogger.comtag:blogger.com,1999:blog-3869578077742450333.post-47416325775424368612013-07-25T04:40:37.605-07:002013-07-25T04:40:37.605-07:00නිකිණි වැස්ස ගැන ලියපු මේ සටහන අපූරුයි. නැතිවීයන ස...නිකිණි වැස්ස ගැන ලියපු මේ සටහන අපූරුයි. නැතිවීයන සිනමාව ගැන ලියන්නට කෙනෙකු සිටීම ගැන සතුටුයි දිගටම ලියන්න
…ජය !
…මම ආතම්මගෙ පෙට්ටගමෙ ලොකුජෝන්

ප ලි . Word Verification අයින් කරන්න Loku Johnhttps://www.blogger.com/profile/16199897588110948298noreply@blogger.comtag:blogger.com,1999:blog-3869578077742450333.post-85957992746379393212013-07-25T03:50:12.837-07:002013-07-25T03:50:12.837-07:00කාලෙකට පස්සේ කියවපු අර්ථ පුර්ණ කාලෝචිත විචාරයක්, ඉ...කාලෙකට පස්සේ කියවපු අර්ථ පුර්ණ කාලෝචිත විචාරයක්, ඉදිරි ගමනට සුබ පැතුම් ලලීන් !!!Anonymoushttps://www.blogger.com/profile/13450351981732785607noreply@blogger.com